25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ඝා+තනයට ලක්වෙයි

කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ඝා+තනයට ලක්වෙයි

කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු වනාතවිල්ලුවේදී ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්⁣තේ පීටර් අප්පුහාමි නමැත්තෙකි.ඔහුට අයත් වනාතවිල්ලුව වත්තේදී මෙම ඝාතනය සිදුව ඇත.

ඔහුගේ වත්තේ මුරට සිටි යුවළ මේ වන විට අතුරුදන්ව ඇතැයි ද පොලිසිය කියයි. ඝාතනයට ලක් වූ පීටර් අප්පුහාමි නමැත්තා පෙර දින වත්තට පැමිණ පොල් කඩා ඇති අතර පොල් මුරයෙන් භාගයක් ඊයේ විකුණා ඇත. ඉතිරි පොල් තොගය රැගෙන යාමට පැමිණ අවස්ථාවේ පෝල් මුදලාලි මෙම සිද්ධිය දැක පොලිසියට දැනුම් දී ඇත.