33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඡන්ද හිමි නාමලේඛන පත්‍රිකා බෙදාහැරීම ඇරඹේ

ඡන්ද හිමි නාමලේඛන පත්‍රිකා බෙදාහැරීම ඇරඹේ

මේ දිනවල ග්‍රාම නිලධාරීවරුන් ඡන්ද හිමියන් ගණනය කිරීමේ පත්‍රිකා නිවාස වෙත බෙදා හරින බවත් ඒවා කඩිනමින් භාරදීමට පියවර ගත යුතු බව මැතිවරණ කොමිසම ජනතාවට දැනුම් දෙයි.

ලබන 30 වැනිදා දක්වා ප්‍රතිශෝධන පත්‍රිකා භාර ගැනීම සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.