27.2 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportදෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි

දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි.

ඊයේ (27) තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්තය කඩුලු දෙකක් දැවී ලකුණු 54ක් ලබාගෙන සිටි අතර අයර්ලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 492ක් රැස් කරගෙන තිබේ.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 704ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවනු ලැබීය.