30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මත වෙයි

දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මත වෙයි

දේශීය ආදායම් පනත් කෙටුම්පත තුන්වන වර කියවා සංශෝධන සහිතව අද (28) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්තේය.කථානායකවරයා ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දුනි.