24.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportප්‍රභාත් ජයසූරියගෙන් ලෝක වාර්තාවක්

ප්‍රභාත් ජයසූරියගෙන් ලෝක වාර්තාවක්

අඩුම ටෙස්ට් තරඟ සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් දඟ පන්දු පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් සමත් වී තිබෙනවා.

ප්‍රභාත් ජයසූරිය කඩුලු 50ක් දවාගැනීමට වැයකර ඇත්තේ ටෙස්ට් තරඟ 7ක් පමක් වන අතර එම ටෙස්ට් තරඟ 7 තුළ ඉනිම 11ක පන්දු යවමින් ප්‍රභාත් ජයසූරිය මෙම කඩුලු 50 දවාගැනීමට සමත්විය.

අඩුම ඉනිම සංඛ්‍යාවකින් කඩුලු 50 ක් දවාගත් පන්දු යවන්නාගේ ලෝක වාර්තාව සමකිරීමට ද ප්‍රභාත් සමත්වීම විශේෂත්වයකි.