27.8 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුද්ගලයෙක් ගාලු කුමාරියට බිලි වෙයි

පුද්ගලයෙක් ගාලු කුමාරියට බිලි වෙයි

අම්බලන්ගොඩ ඌරාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකු ⁣කොළඹ බලා ධාවනය වූ ගාලු කුමාරි දුම්රියේ ගැටී අනතුරකට පත්ව තිබේ.

ඔහු එම ස්ථානයේදිම මියගොස් ඇති බවයි අම්බලන්ගොඩ පොලිසිය පවසන්නේ.

අද උදැසන 8.15ට පමන අනතුර සිදුව ඇත මේ වන විට මියගිය අය හදුනාගෙන නොමැති අතර සරමක් සහා කමිසයක් ඇද සිටින වයස 40- 50 අතර පුද්ගලයකු බව පොලිසිය පවසනවා.

මළසිරුර අම්බලන්ගොඩ දුම්රිය ස්ථාන⁣යට භාර දි ඇති අතර අනතුර සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විමර්ශනය සිදුකරයි.