27.8 C
Colombo
Tuesday, March 3, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෑතක සිට 90,000ක් රට හැර ගිහින්

මෑතක සිට 90,000ක් රට හැර ගිහින්

මෑතක සිට ශ්‍රී ලංකාව හැර ගිය සංඛ්‍යාව 90,000ක් බව අනාවරණය වී තිබේ.

පාර්ලිමේන්තුවේ පැවති කම්කරු හා විදේශ රැකියා පිළිබඳ අමාත්‍යවරුන්ගේ උපදේශක කාරක සභා රැස්වීමේදී මේ බව දැනුම් දී ඇත.

නුපුහුණු ශ්‍රමිකයින් 26,000ක් සහ පුහුණු ශ්‍රමිකයින් 60,000කට අධික පිරිසක් විදේශ රැකියා සඳහා යවා ඇති බව වාර්තා වේ.