26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට උද්ධමනය තවත් අඩුවෙයි

මෙරට උද්ධමනය තවත් අඩුවෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව අප්‍රේල් මාසයේ උද්ධමනය 35.3%ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය 50.3%ක් ලෙස වාර්තා වී තිබුණි.

ආහාර කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේ දී 50.3%ක් වූ අතර එය අප්‍රේල් මාසයේ දී 30.6%ක් දක්වා අඩුවී තිබේ.

ආහාර නොවන කාණ්ඩයේ 51.7%ක් වූ මාර්තු මාසයේ උද්ධමනය අප්‍රේල් මාසයේ දී 37.6%ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.