24.5 C
Colombo
Monday, December 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportවසර 72කට පසු ලංකාවට රිදී පදක්කමක්

වසර 72කට පසු ලංකාවට රිදී පදක්කමක්

උස්බෙකිස්තානයේ පැවැත්වෙන 18න් පහළ ආසියානු යොවුන් මළල ක්‍රීඩා තරගාවලියේදී පිරිමි රිටි පැනීම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට තුෂේන් සිල්වා සමත් වී තිබේ.

තුෂේන් එහිදී දැක්වූ දක්ෂතාවය මීටර් 4.70ක් වන අතර ඔහු මාරිස්ටෙලා විද්‍යාලයේ සිසුවෙකි.

ශ්‍රී ලංකාව ආසියානු තරගාවලියකදී මෙලෙස රිටි පැනීමේ ඉසව්වෙන් පදක්කමක් දිනා ගත්තේ වසර 72කට පසුව වීම විශේෂත්වයකි.