27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsළඟදීම අධිකාරියක් වෙන දුම්රිය දෙපාර්තමේන්තුව

ළඟදීම අධිකාරියක් වෙන දුම්රිය දෙපාර්තමේන්තුව

දුම්රිය දෙපාර්තමේන්තුව කඩිනමින් අධිකාරියක් බවට පත් කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාතැ‍ය්වරයා මේ බව ප්‍රකාශ කළේ අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රි කිංස් නෙල්සන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

මගී ප්‍රවාහනයට දුම්රිය 40ක්, භාණ්ඩ ප්‍රවාහනයට 03ක්, තෙල් ප්‍රවාහනයට දුම්රිය 08ක් ලෙස වෙන් වන බවත් දුම්රිය සේවය දෙපාර්තමේන්තුවක් වීම මත කඩිනමින් තීන්දු තීරණ ගැනීම සහ ක්‍රියාත්මක කිරීම අපහසු බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.