පොල්ලකින් පහර දී මව ඝාතනය කළ පුතෙකු කුරුණෑගල නාරම්මල පොලිසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කරනවා.
මෙලෙස මියගොස් ඇත්තේ සිට වල හේන හාල්වැල්ල ප්රදේශයේ පදිංචි අනූ පස් හැවිරිදි මවක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු නාරම්මල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.