28.4 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑක්ස්ප්‍රස් පර්ල් අල්ලස් සිද්ධිය ගැන සොයන්න තේරීම් කාරක සභාවක්

එක්ස්ප්‍රස් පර්ල් අල්ලස් සිද්ධිය ගැන සොයන්න තේරීම් කාරක සභාවක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ  කාරක සභාවක්  පත් කිරීම වැදගත් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා පෙන්වා දුන්නේය.

එවැනි කාරක සභාවක් පත් කිරීමෙන් සිද්ධියේ සුලමුල සියල්ල අනාවරණය කරගත හැකිවනු ඇතැයිද  අමාත්‍යවරයා  එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.