26.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට ජනගහනයෙන් 25% ක් විටමින් D ඌණතාව

මෙරට ජනගහනයෙන් 25% ක් විටමින් D ඌණතාව

මෙරට ජනගහනයෙන් 25% ක් විටමින් D ඌණතාවයන් පෙලෙන බව සමීක්ෂණයකින් හෙළිව තිබේ.  

දරුවන්, වැඩිහිටියන් සහ ගර්භනී මව්වරුන් යොදාගනිමින් දිවයින පුරා කළ පරීක්ෂණවලින් මේ බව තහවුරු වූ බවයි බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ප්‍රකාශ කළේ.

විටමින් D ඌණතාවය අවම කර ගැනීමට හැකි අවස්ථාවන්වල හිරු එළියට නිරාවරණය වීම වැදගත් බව ඇය ප්‍රකාශ කළාය.