අලුත්ගම නගරයේ කාන්තා රූපලාවන්යාගාරයක් පවත්වාගෙන යන කාන්තාවක රූපලාවන්යගාරයට මාස කිහිපයක් තිස්සේ හොරෙන් විදුලි ගැනීම හේතුවෙන් විදුලි පුද්ගලික සමාගමේ වංචා විමර්ශන ඒකකය අලුත්ගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුන්ගල්ල ප්රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක් වන අතර කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.