33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිසුන් 66කගේ ජීවිත බේරාගත් 13 හැවිරිදි සිසුවා

සිසුන් 66කගේ ජීවිත බේරාගත් 13 හැවිරිදි සිසුවා

ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයෙන් සිසුන් පිරිසක් රැගත් බස් රථයක් ධාවනය කරමින් සිටිය දී රියදුරු හදිසියේ රෝගීවූ පුවතක් වාර්තා වනවා.

එහිදී, රියදුරු රෝගීවී සිටින බව දුටු 13 හැවිරිදි දරුවෙකු නිවැරදිව බස් රථය හසුරුවා තිබුණි. ඒ සමගම හදිසි සේවා අංශ අමතන ලෙස ඔහු සිය මිතුරන්ට දැනුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ බස් රථයේ සිසුන් 66 දෙනෙකු සිට ඇත.