31.1 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2022 වසරේ ආසියානු සංවර්ධන බැංකුවෙන් වැඩිම ණය පාකිස්ථානයට

2022 වසරේ ආසියානු සංවර්ධන බැංකුවෙන් වැඩිම ණය පාකිස්ථානයට

2022 වසරේදි ආසියානු සංවර්ධන බැංකුවෙන් වැඩිම ණය ලබාගත් රට බවට පාකිස්ථානය පත්ව තිබෙනවා.

ඒ අනුව පාකිස්ථානය පසුගිය වසරේදි ලබාගත් ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.58 ක්.

ආසියානු සංවර්ධන බැංකුව 2022 වසරේදී රටවල් 40 කට ණය ලබා දී ඇති අතර එම මුළු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 31.8 ක්
වනවා.