32 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාන්තාවක් දුම්රියට පැන සියදිවි නසාගනී

කාන්තාවක් දුම්රියට පැන සියදිවි නසාගනී

පුත්තලම දුම්රිය මාර්ගයේ ජා ඇල සහ කපුවත්ත ප්‍රදේශ අතර දී කාන්තාවක් අද (30) පස්වරුවේ දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.

මීගමුවේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියට එම කාන්තාව පැන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස සියදිවි හානිකරගත් කාන්තාවගේ අනන්‍යතාව තවමත් අනාවරණය වී නොමැති අතර, සියදිවි හානිකර ගැනීමට හේතුව හෙළිවී නැහැ.