30 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙමස්සිනාලාගේ ආරවුල දුරදිග යයි - එක් අයෙක් ජීවිතක්ෂයට

දෙමස්සිනාලාගේ ආරවුල දුරදිග යයි – එක් අයෙක් ජීවිතක්ෂයට

ඊයේ (29) පස්වරුවේ පුද්ගලික ආරවුලක් දුරදිගයාම හේතුවෙන් හසලක අඹගහපැලැස්ස ප්‍රදේශයේ දී පුද්ගල ඝාතනයක් සිදු වී තිබෙනවා.

මරණකරුගේ සහෝදරියගේ පුරුෂයා විසින් පිහියකින් ඇන මෙම ඝාතනය කර ඇති බව පොලිසිය පැවසීය.

අඹගහපැලැස්ස පාසල අසල මාර්ගයේ දී පුද්ගලයෙකු වැටී සිටින බවට හසලක පොලිසියට ලද තොරතුරක් මත එම ස්ථානයට පැමිණෙන විටත් අදාල පුද්ගලයා මියගොස් තිබෙනවා.