― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsරෝගීන් රැවටූ ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුට ඇමරිකාවේදී සිරදඬුවම්

රෝගීන් රැවටූ ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුට ඇමරිකාවේදී සිරදඬුවම්

ඩොලර් අටලක්ෂ 40,000 ක් වංචා කළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයෙකුට ඇමෙරිකාවේ ස්ටැපෝටි අධිකරණය මගින් වසර හතරක සිරදඬුවම් නියම කර තිබෙනවා.

මොහු රෝගීන්ට නොමිලයේ වස්‍ය සේවා සපයන බව ඇමෙරිකානු රජයට පවසා එරට රාජ්‍ය අරමුදලක් මගින් මෙම මුදල වංචා කර තිබෙනවා.

එමෙන්ම රෝගීන්ගෙන්ද ඩොලර් මිලියනයකට අධික මුදලක් අයකර ඇති බවත් වාර්තා වෙනවා.

ස්ටැපෝවි අධිකරණයට කැඳවු අවස්ථාවේ මොහු තමා කරපු වරද පිළිගෙන තිබෙන අතර ඒ අනුව ඔහුට වසර හතරක සිරදඬුවම නියම කළ ඇමෙරිකානු අධිකරණය මෙම වෛද්‍යවරයාට ඩොලර් මිලියන එකයි දශම 6ක දඩයක්ද නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.