26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසර්පයන් රැගෙන ආ කතක් චෙන්නායි ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට

සර්පයන් රැගෙන ආ කතක් චෙන්නායි ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට

සර්පයන් තොගයක් රහසිගතව ගමන් මලුවල බහා රැගෙන ආ කාන්තාවක් චෙන්නායි ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට පැමිණි කාන්තාවක් ය.

ඇයගේ ගමන් මලු පරීක්ෂාවේ දී ප්ලාස්ටික් බහලුම්වල රඳවා සිටි විවිධ විශේෂවලට අයත් සර්පයන් විසි දෙදෙනෙකු මෙලෙස සොයාගෙන තිබෙනවා.

එමෙන්ම දුර්ලභ වර්ගයේ කටුස්සෙකු ද ගමන් මල්ලක තිබී හමුවී ඇති අතර මෙම කාන්තාවට වනජීවී ආරක්ෂණ පනත යටතේ නඩු පැවරීමට නියමිතයි.