28.9 C
Colombo
Wednesday, August 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකටාන හිටපු උප සභාපතිගේ ඝා+තකයා සියදිවි හානි කරගැනීමට තැත් කරයි

කටාන හිටපු උප සභාපතිගේ ඝා+තකයා සියදිවි හානි කරගැනීමට තැත් කරයි

කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති පීටර් හපුආරච්චි ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වූ පුද්ගලයා වස පානය කර සියදිවි හානි කර ගැනීමට උත්සහ කර තිබෙනවා.

ඔහු මේ වන විට වරකාපොළ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ

පසුගිය 28 වනදා වනාතවිල්ලුව ප්‍රදේශයේ පොල්වත්තක පිහිටි නිවසක් තුළ තිබී පොදුජන පෙරමුණේ කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති පිටර් හපුආරච්චිගේ සිරුර සොලිසිය විසින් සොයාගත්තා.

පසුව පොල්වත්තේ මුරකරු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට පසුව අනාවරණය වුණා.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන සිදුකරමින් සිටින අතරතුරයි සැකකරු මෙලෙස වස පානය කර ඇත්තේ.