27.2 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොවිඩ් අවදානම නැවතත් ?

කොවිඩ් අවදානම නැවතත් ?

ඊයේ (30) දිනයේ දී කොරෝනා වෛරසය ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඊයේ දිනයේ වනවිට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 672,164ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

නව ආසාදිතයින් 07 දෙනාත් සමග මේ වන විට සමස්ත ආසාදිකයින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.ඒ 672,171 ක් ලෙසයි.