23.9 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවත් දින කිහිපයකින් ගෑස් මිල පහළට ?

තවත් දින කිහිපයකින් ගෑස් මිල පහළට ?

වත් දින කිහිපයකින් ගෑස් මිල අඩු වනු ඇතැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක පවසනවා.

එක්සත් ජාතික පක්ෂය සංවිධානය කර තිබූ මැයි දින රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

තෙල් මිල අඩු වූ අයුරින් තව දින කිහිපයකින් ගෑස් මිල තවත් අඩු වේවි යැයි බලාපොරොත්තු විය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙම වසර අග වන විට උද්ධමනය තනි ඉලක්කමකට ගැනීමට උත්සාහයක නිරත වන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී
සාගල රත්නායක මෙහිදී පැවසුවා.