28 C
Colombo
Sunday, October 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනිදහස් පක්ෂයට වැඩ බලන සභාපතිවරයෙක්

නිදහස් පක්ෂයට වැඩ බලන සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ශාන් විජය ලාල් ද සිල්වා පත්කර තිබෙනවා.

එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (01) දිනයේ දිවයිනෙන් බැහැරව යන බැවින් මෙම තාවකාලික පත් කිරීම සිදුකර තිබෙනවා.

ලෝක සාම සම්මේලනය සඳහා සහභාගීවීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද දිනයේ දකුණු කොරියාව බලා පිටත්ව යන බවයි නිදහස් පක්ෂය සඳහන් කළේ.