24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපළමු කාර්තුව තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් 105% ක ආදායමක්

පළමු කාර්තුව තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් 105% ක ආදායමක්

දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව පළමු කාර්තුවේ ඉලක්ක ගත බදු ආදායම ඉක්මවා ආදායම් උපයා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ, අනුව එම දෙපාර්තමේන්තුව මෙම වසරේ පළමු කාර්තුවේ ඉලක්ක ගත ආදායම ඉක්මවා 105% ක ආදායමක් උපයා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මීට අමතරව පළමු කාර්තුවේ අපේක්ෂිත ආදායමෙන් ශ්‍රී ලංකා රේගුව 89 % ක ප්‍රමාණයක් සහ සුරා බදු දෙපාර්තමේන්තුව 64 % ක ප්‍රමාණයක් උපයා ගෙන ඇති බවයි ඔහු පැවසුවේ.

ඌරාපොල ප්‍රදේශයේදී අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා .