26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමේ මිහිපිට දැක්මක් ඇති එකම නායකයා රනිල් - රංගෙ බණ්ඩාර

මේ මිහිපිට දැක්මක් ඇති එකම නායකයා රනිල් – රංගෙ බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂය හැමදාම මේ රටේ අභියෝග භාරගෙන අභියෝග ජයගත් බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර පවසයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහට මේ රටේ ජනතාව ජනාධිපති ධූරය ලබා නොදුන්න ද බංකොලොත් වූ රට භාර ගෙන මාස තුනක් ඇතුළත නිසි මගට ගත් බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ මිහිපිට ඇති දැක්මක් ඇති එකම දේශපාලන නායකයා රනිල් වික්‍රමසිංහ බවත් 2048 දියුණු රාජ්‍යයක් ගොඩනැඟීම සිය ඉලක්කය බවත් පාලිත රංගෙබණ්ඩාර අවධාරණය කරයි.

එජාප මැයි දින ජන රැලිය සඳහා එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.