31.7 C
Colombo
Thursday, November 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරක්වාන දෙනියාය මාර්ගය වැසෙයි

රක්වාන දෙනියාය මාර්ගය වැසෙයි

අද සවස කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් රක්වාන දෙනියාය මාර්ගය සම්පූර්ණයෙන් වැසී ගොස් තිබෙනවා.

රක්වාන දෙනියාය A17 මාරගයේ 100 කණුව හා 101 කණුව අතර කීරතැන්න යන ස්ථානයේ පස්කන්දක් සමග විශාල ගලක් මාර්ගයට කඩා වැටීමේන් මාර්ගය සම්පුර්ණයෙන් ම වැසී ගොස් ඇති බවයි අප වාර්තාකරැ පැවසුවේ.

මේ හේතුවෙන් දෙනියාය, රක්වාන මෙන්ම මාදම්පේ හරහා ගාල්ල දක්වා ගමන් කරන රථ වාහනවලට තවමත් ගමන් කිරීමට හැකියාවක් නැති බවයි වැඩිදුරටත් පැවසුවේ.