― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsව්‍යාජ වීසා වෙබ් අඩවි රැසක තොරතුරු එළියට

ව්‍යාජ වීසා වෙබ් අඩවි රැසක තොරතුරු එළියට

කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ඊ- වීසා ලබා දෙන පවසමින් වංචනික ලෙස පවත්වාගෙන යනු ලබන වෙඩ් අඩවි කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු නිකුත් කර තිබේ.

අදාල නිවේදනයෙන්, ඔවුන් පවසන්නේ මෙම වෙබ් අඩවි හරහා ව්‍යාජ ලෙස ඉන්දියානු ඊ- වීසා ලබා දෙන බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බවය.

මේ හේතුවෙන් ඉන්දීය ඊ- වීසා අයදුම්කරුවන් මේ සම්බන්ධයෙන් අවදානයෙන් කටයුතු කරන ලෙසට කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දී ඇත.

අදාළ ව්‍යාජ වෙබ් අඩවි (URL) ලයිස්තුව පහතින් දැක්වෙයි