26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෑන් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

වෑන් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

යාපනය කයිට්ස් මාර්ගයේ ඇල්ලෙයිපිටි( Allaipiddy ) ප්‍රදේශයේදී කුඩා වෑන් රථයක් හා යතුරුපැදියක් ගැටිමෙන් අද (01) පස්වරු 4.00 ට පමන මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදියේ පැමිනි කාන්තාවන් දෙදෙනාම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වී තිබෙන බවයි වාර්තාවන්නේ.