29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් ගල් අඟුරු නෞකාවක් අද මෙරටට

තවත් ගල් අඟුරු නෞකාවක් අද මෙරටට

තවත් ගල් අඟුරු නෞකාවක් අද (02) මෙරටට පැමිණීමට නියමිත බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි.

ඒ අනුව ලබන සැප්තැම්බර් මාසය දක්වා අවශ්‍ය ගල් අඟුරු තොග මෙරටට ගෙනවිත් ඇති බව එම සමාගමේ සභාපති ශේහාන් සුමනසේකර කියා සිටියේ.

ඒ හේතුවෙන් කිසිදු ගැටලුවකින් තොරව නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කළ හැකි බව සභාපතිවරයා පැවසීය.