― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsව්‍යාජ ඊ - වීසා වෙබ් අඩවි හැමතැනම - හසුවෙන්න එපා

ව්‍යාජ ඊ – වීසා වෙබ් අඩවි හැමතැනම – හසුවෙන්න එපා

ව්‍යාජ සහ වංචනික වෙබ් අඩවි ඉන්දියානු ඊ – වීසා පිරිනමමින් සිටින බව නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ඒ හේතුවෙන් ඉන්දියානු ඊ-වීසා ගැනීම සඳහා එම ව්‍යාජ අඩවි භාවිතා නොකරන ලෙස අයදුම්කරුවන්ට දැනුම් දෙන බවයි අද(01) නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය අවධාරණය කළේ.