31.1 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිහාරස්ථාන 06ක් පූජා භූමි වෙයි

විහාරස්ථාන 06ක් පූජා භූමි වෙයි

වෙසක් උත්සවයට සමගාමීව විහාරස්ථාන 6 ක් පූජා භූමි ලෙස නම් කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පැවසීය.

පුත්තලම, කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්කවල විහාරස්ථාන 6ක් එලෙස පූජා භුමි ලෙස නම් කළ බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව පුත්තලම කිරිමැටියාන ශ්‍රී සුධම්මවංශාරාම මහා විහාරය, පිලාකටුමුල්ල ශ්‍රී පුෂ්පාරාම පුරාණ මහා විහාරය, ගම්පහ සිරි පැරකුම්බා රජමහා විහාරය, කෑරගල පද්මාවතී පිරිවෙන, බියගම ශ්‍රී සුධර්මාරාමය සහ කුරුණෑගල තිස්සව රජමහා විහාරය පූජා භූමි ලෙස නම් කර ඇත.