26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිටපු ජනපති මෛත්‍රී බැංකොක් යයි

හිටපු ජනපති මෛත්‍රී බැංකොක් යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගොස් තිබේ.

ඒ ලෝක සාම සම්මේලනයට සහභාගි වීම සදහායි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 402 දරණ යානයෙන් අද අලුයම 1.10 ට ඔවුන් තායිලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණෙන තෙක් නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා පත් කර ඇති බවයි වාර්තා වන්නේ.