28.4 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsQR පද්ධතිය කඩිනමින් ඉවත් කරනවා - සාගල රත්නායක

QR පද්ධතිය කඩිනමින් ඉවත් කරනවා – සාගල රත්නායක

ඉන්ධන බෙදා හැරීමේදී පවත්වාගෙන යනු ලබන QR පද්ධතිය කඩිනමින් ඉවත් කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කර සිටියේ ඉන්ධන සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බවත් ආර්ථික ස්ථාවරත්වය වැඩි දියුණු කිරීමට පියවර ගනිමින් සිටින බවත්ය.

මෙම තත්ත්වය තුළ QR පද්ධතියෙන් තොරව ජනතාවට නිදහසේ ඉන්ධන ලබාගැනීමට කඩිනමින් පියවර ගන්නා බවයි ඔහු අවධාරණය කළේ.