28.4 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅඩු පොළියට ණය දෙන්නැයි අලි සබ්රි ඉල්ලයි

අඩු පොළියට ණය දෙන්නැයි අලි සබ්රි ඉල්ලයි

ශ්‍රී ලංකාවට අඩු පොලී අනුපාත යටතේ සහනදායී ණය ලබා දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලීමක් කර තිබේ.

දකුණු කොරියාවේ සංචාරයක නිරත අමාත්‍ය අලි සබ්රි මෙම ඉල්ලීම කළේ සෝල් නුවරදී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා (Masatsugu Asakawa) හමුවූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාව දැනට ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කර ඇති බැවින් අඩු පොලී අනුපාත යටතේ සහනදායී ණය ලබාදිය හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.