26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජේ.ශ්‍රී රංගාට ඇප

ජේ.ශ්‍රී රංගාට ඇප

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම්කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇත.

එනම්, කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉලංගසිංහ බණ්ඩාර මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රුපියල් 20,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර ඇත.