25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාවණා ඇල්ල එක්වරම සැඩ වෙයි

රාවණා ඇල්ල එක්වරම සැඩ වෙයි

ඊයේ (02) පස්වරුවේ සිට රාවණා දිය ඇල්ලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය නිසා රාවණා දිය ඇල්ලේ ජල මට්ටම එක් වරම ඉහළ ගොස් තිබෙනවා.

එම නිසා විශාල ජල පහරක් එක් වරම රාවණා ඇල්ලෙන් කඩා වැටුණු අතර මේ දිනවල රාවණා ඇල්ල අසලට ගමන් කර ඡායාරූප ලබා ගැනීම සහ දිය නෑම සිදු නොකරන ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.