― political ―

2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට...
Homehot newsප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයකට නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අද (04) පස්වරු 4 සිට හෙට (05) පස්වරු 4 දක්වා වලංගු වන ආකාරයෙන්.

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ පස්සර, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ සහ කොටපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහායි මෙම අනතුරු ඇගවීම නිකුත් කෙරුණේ.

මේ හේතුවෙන් අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට දැඩි වර්ෂාපතනය පවතින අවස්ථාවල සැලකිලිමත්ව සිටින ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.