32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිවයිනේ සියලු සුරාසැල් දින 03කට වැසෙයි

දිවයිනේ සියලු සුරාසැල් දින 03කට වැසෙයි

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලුම සුරාසැල් අද (04) සිට මැයි 06 වැනිදා දක්වා වසා තැබේ.

සිල්ලර අලෙවිසැල් ඇතුළු බලපත්‍රලාභී සියලුම මත්පැන් අලෙවිසැල් අද සිට දින තුනක් වසා තැබෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ.

සුරාසැල් හිමියන් දින තුනක් ඇතුළත තම වෙළඳසැල් වසා නොදැමුවහොත් හෝ බලපත්‍ර ප්‍රමිතීන් කඩ කළහොත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සියලුම සුරාබදු නිලධාරීන්ට නියෝග කර ඇත.