26 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයකට නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අද (04) පස්වරු 4 සිට හෙට (05) පස්වරු 4 දක්වා වලංගු වන ආකාරයෙන්.

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ පස්සර, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ සහ කොටපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහායි මෙම අනතුරු ඇගවීම නිකුත් කෙරුණේ.

මේ හේතුවෙන් අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට දැඩි වර්ෂාපතනය පවතින අවස්ථාවල සැලකිලිමත්ව සිටින ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.