33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුර කුටියේ පාටි දැමූ කොස්තාපල්වරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

මුර කුටියේ පාටි දැමූ කොස්තාපල්වරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

බණ්ඩාරවෙල පොලීසියේ ඉදිරිපස ගේට්ටුවේ මුර කුටියේ මත්පැන් සාදයක් පවත්වා ඇති බවට වාර්තා වේ.

ඒ ඊයේ (03) දින රාත්‍රි කාලයේ දී රාජකාරී කටයුතුවල නිරතවෙමින් සිටිදී ය.

ඒ සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරවෙල පොලීසිය කටයුතු කර තිබෙනවා.

මෙම නිලධාරීන් දෙදෙනා සිවිල් ඇඳුමින් සැරසී සාද දමා ඇති බව පොලීසිය පවසන්නේ.