31.1 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට නිල විදේශ වත්කම් සංචිතය ගැන දැනුම්දීමක්

මෙරට නිල විදේශ වත්කම් සංචිතය ගැන දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ, මෙරට නිල විදේශ වත්කම් සංචිතය අප්‍රේල් මස අවසානයේදී අමෙරිකානු ඩොලර් බිලියන 2.75 දක්වා මාර්තු මාසයට සාපේක්ෂව 2.2%කින් වර්ධනය වී ඇති බවයි.

එනම් මාර්තු මාසයේ විදේශ මුදල් සංචිතය සටහන් වුයේ අමෙරිකානු ඩොලර් බිලියන 2.69ක් ලෙසය.

මෙම වත්කම් සංචිතයට භාවිතය සඳහා චීන මහජන බැංකුව විසින් විනිමය හුවමාරු ක්‍රමයට ලබාදුන් ඩොලර් බිලියන 1.4ක්ද ඇතුළත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.