30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩ බලන නව ආරක්ෂක අමාත්‍ය ධුරය ප්‍රමිතට

වැඩ බලන නව ආරක්ෂක අමාත්‍ය ධුරය ප්‍රමිතට

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගී වීම සඳහා දිවයිනෙන් බැහැර වීම හේතුන් මෙලෙස රාජ්‍ය අමාත්‍යවරයාව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නැවත ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන තෙක් ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරා ලෙස රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩ බලනු ලැබේ.