27.2 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙසක් උත්සවයට දිවයින පුරා දන්සැල් 7000ක්

වෙසක් උත්සවයට දිවයින පුරා දන්සැල් 7000ක්

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් දන්සැල් 7,000ක් පමණ ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

ලියාපදිංචි වී නොමැති දන්සැල් සම්බන්ධයෙන්ද සොයාබැලීමට ඔවුන් තීරණය කර තිබේ.

එම කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 3,000ක් පමණ සේවයේ නිරතවීමට නියමිතය.