26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙසක් නිවාඩුවට විශේෂ බස් සහ දුම්රිය සේවා

වෙසක් නිවාඩුවට විශේෂ බස් සහ දුම්රිය සේවා

වෙසක් නිවාඩුව වෙනුවෙන් අද (04) සිට විශේෂ බස් රථ හා දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.ජේ. ඉඳිපොලගේ පැවසුවේ හෙට (05) සහ ලබන 7 වැනිදා මෙම දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි.

කොළඹ සිට පිට පළාත් දක්වා සහ පිට පළාත්වල සිට කොළඹ දක්වාද මෙම බස් රථ සේවා ක්‍රියාත්මකය.