28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportICC ශ්‍රේණිගත කිරීම්වලින් ප්‍රභාත් ඉදිරියට

ICC ශ්‍රේණිගත කිරීම්වලින් ප්‍රභාත් ඉදිරියට

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල‌යේ ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට පැමිණ තිබේ.

අයර්ලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙනුයි ඔහු මෙලෙස එම ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට පැමිණ ඇත්තේ.

ඒ අනුව ප්‍රභාත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 13 වන ස්ථානයට පැමිණ තිබේ.

ප්‍රසාද ලකුණු 721ක් ලබාගනිමින් ඔහු ස්ථාන 06ක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.