30 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය සංචාරකයින් ලක්ෂ 20ක් ගෙන්වා ගැනීමට පියවර

ඉන්දීය සංචාරකයින් ලක්ෂ 20ක් ගෙන්වා ගැනීමට පියවර

මේ වසරේ ඉන්දීය සංචාරකයින් ලක්ෂ 20ක් ගෙන්වා ගැනීම රජයේ ඉලක්කය බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

මේ වසරේ මුල් කාර්තුවේදී ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරය හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 530ක් පමණ උපයා ඇති අතර පසුගිය වසරේ එම කාලය තුළ රුපියල් මිලියන 482.3 කි.

2023 වසර අවසන් වන විට සංචාරක ක්ෂේත්‍රයේ සමස්ත ආදායම ඩොලර් බිලියන 3ක් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.