30.6 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherපලාත් රැසකට ගිගුරුම් සහිත වැසි

පලාත් රැසකට ගිගුරුම් සහිත වැසි

අද (06) දිනයේදී බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පවතින වැසි හමුවේ බදුල්ල, කෑගල්ල, මාතලේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යාම් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කළේ ය.

අද සිට ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභායවයක් නිර්මාණය වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.