29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෙලිහුල් ඔයේ දිය නාමින් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

බෙලිහුල් ඔයේ දිය නාමින් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

මතුරට අඹගස්පිටිය ප්‍රදේශයේ බෙලිහුල් ඔයේ දිය නාමින් සිටිය දි වයස අවුරුදු 13ක දැරියක් දියේ ගිලි මිය ගොස් තිබෙනවා.

තවත් වයස අවුරුදු 12ක දරුවෙකු අතුරුදන් බවයි පොලිසිය සඳහන් කළේ.

අතුරුදන්ව ඇති දරුවා සොයා දැනටමත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.