23 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරතෙල් මිලේ සුළු වැඩිවීමක්

බොරතෙල් මිලේ සුළු වැඩිවීමක්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් දෙකකට වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් පෙරේදා ඩොලර් 72 යි ශත 37 ක් ලෙස සටහන් වූ අතර ඊයේ එය ඩොලර් 75 ඉක්මවීය.